අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC – International Cricket Council) සභාපති Jay Shah මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ICC සභාපති Jay Shah ජනාධිපති අනුර දිසානායක හමුවෙයි