Scams වලට අහුවෙන ප්රධාන ක්රම (කෙටි පියවර 2කින්):
Unknown Links ක්ලික් කිරීම: ඔබේ ජංගම දුරකථනයට හෝ ඊමේල් මගින් එන, සැක කටයුතු හෝ නාඳුනන ලින්ක් (Unknown Links) Click කිරීමෙන් වළකින්න. මේවා හරහා ඔබේ පුද්ගලික තොරතුරු සොරකම් කළ හැකිය.
OTP සහ රහස් අංක බෙදාගැනීම: බැංකු නිලධාරියෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකුට වුවද, කිසිවිටෙකත් ඔබේ OTP (One-Time Password) හෝ බැංකු ගිණුමේ රහස් පද (Passwords/PIN) දුරකථනයෙන් හෝ වෙනත් ක්රමයකින් තහවුරු නොකරන්න.
දැන්ම බලන්න, ඔබේ හිතවතුන් දැනුවත් කරන්න.
මූලාශ්රය – https://web.facebook.com/srilankapoliceofficial/?_rdc=1&_rdr#













