කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 ජුනි මස 08 වන දින පෙ.ව. 10.30 වන තෙක් වලංගු වන පරිදි 2026 ජුනි මස 07 වන දින පෙ.ව. 06.30 ට නිකුත් කරන ලද තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනය.
















