බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම දිවයිනට

මෙම සංචාරය ජුනි 8 වන දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පළමු සිව්දින තරඟය සමඟින් ආරම්භ වන අතර, දෙවන සිව්දින තරගය ජුනි 15 වන දින එම ස්ථානයේදීම ආරම්භ වේ.

එක්දින තරග ජුනි 22, 24 සහ 26 යන දිනවල පැවැත්වේ.

පළමු එක්දින තරග දෙක SSC හිදී පැවැත්වෙන අතර අවසන් තරගය NCC හිදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website