ගම්මාන 1,000ක් පුරා ව්‍යාපෘති 1000ක් ඉලක්ක කරගත් “ප්‍රජා ශක්ති” වැඩසටහන අද (02) ආරම්භ වන බව ග්‍රාම සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 341ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී කොට්ඨාශ 1,000ක එකවර ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
ගම්මාන 1,000ක් පුරා ව්‍යාපෘති 1000ක් ඉලක්ක කරගත් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන අද ආරම්භ වෙයි















