බහාලුම් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු 5%කින් වැඩි කර ඇති බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය අද (01) නිවේදනය කළේය.අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීන්දුව ගත් බව ද බව බහාළුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website