ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් ලබාදීම  ගැන IMF විධායක මණ්ඩල තීන්දුව අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (27) දින ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචන සලකා බැලීමට නියමිතය.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඇගයීමට මණ්ඩලය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක මූල්‍ය ආධාර ලබා ගැනීමට හැකි වන පරිදි අනුමැතිය ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website