Airbus අල්ලස් නඩුව: හිටපු ජනපති මහින්දගේ කාල්ටන් නිවසට සිතාසි භාර දෙයි

Airbus ගනුදෙනු විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මැයි 12වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමහමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිතාසි නිකුත් කර තිබේ.

අදාළ සිතාසිය අද (9) මහින්ද රාජපක්ෂ මහතාට අයත් තංගල්ල කාල්ටන් නිවසට භාර දී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශයකයෙක් තහවුරු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website