2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත. මෙම පත්වීමට අදාළ පත්වීම් ලිපිය සජිත් ප්‍රේමදාස මහතා විසින් කබීර් හෂීම් මහතාට පරිත්‍යාග කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
සමගි ජන බලවේගය සභාපති ධුරය කබීර් හෂීම්ට















