ජනාධිපති අනුරගෙන් ජනතාවට සහන පැකේජයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී සහන පැකේජයක් ඉදිරිපත් කරන අතර එය මහජනතාව සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති බව සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

ජනතාව සඳහා අලුත් අවුරුදු සහන පැකේජයක් හඳුන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website