ජනපති අනුර අද පාර්ලිමේන්තුව අමතයි

මැදපෙරදිග ගැටුම් තත්ත්වය සහ එහි බලපෑම ශ්‍රී ලංකාවට ඇති විය හැකි ආකාරය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) උදෑසන පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මැදපෙරදිග ගැටුමේ බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website