ඉන්ධන මිල ඉහළ දැමීමෙන් රජයට රුපියල් බිලියන 7.1 ක අමතර ආදායමක් – මුජිබර් රහ්මාන්

පසුගිය දා සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් රජයට රුපියල් බිලියන 7.1ක අමතර ආදායමක් උපයා ගත හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පැවසුවේය.

රහ්මාන් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ භාණ්ඩවල මිල ඉහළ යනු ඇති බවයි. ‘රජය කළු කඩකාරයෙක් මෙන් කටයුතු කරනවා” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website