විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඊට අදාළ නිල නිවේදනය පහත දැක්වේ.