ICC T20 ලෝක කුසලාන කුසලාන සංචාරය ඇරඹෙයි

2026 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන ICC T20 ලෝක කුසලාන කුසලානය ප්‍රදර්ශනය කරන නිල සංචාරය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website