අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අර්බුදය ජයගන්න විපක්ෂ නායක සජිත්ගෙන් රජයට යෝජනාවක්

වත්මන් රජය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පෙර විධිමත් සාකච්ඡාවක් පවත්වා power point presentation එකකට සීමා නොවී White paper හෝ Green paper මත පදනම්ව සිදු කළා නම් වර්තමානයේ පැන නැගුණ ගැටලු සිදු නොවන බව විපක්ෂ නාය සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේය.

එබැවින් දැන්වත් මේ සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ඇති කර ජනතාවගේ ද අදහස් ලබා ගන්නා ලෙස ද විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website