
බලපත්‍රලාභී බැංකු සහ මූල්‍ය සමාගම්වල ඇති තැන්පතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාලනය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ස්වයංක්‍රීය ව රක්ෂණ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
සුදුසුකම් ලත් තැන්පතු සඳහා එක් ආයතනයක පවත්වාගෙන යනු ලබන තැන්පතු වෙනුවෙන් එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් මිලියන 1.1ක් දක්වා වූ ආවරණයක් සපයනු ලබන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
දැනුවත් ව සිටින්න. විශ්වාසයෙන් ඉතුරු කරන්න.












