විපක්ෂ නායක සජිත් ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) කොළඹ පිහිටි India House හිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ට එස්. ජයිශංකර් මහතා හමුවිය.

එහි දී පසුගිය දා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඉන්දීය රජය ක්‍රියාත්මක කළ සාගර් බන්දු මෙහෙයුම වෙනුවෙන් විපක්ෂ නායකවරයා සිය කෘතඥතාව පළ කළ අතර ඉදිරියේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තවතවත් සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website