වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිල දී ගෙන ඇති දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්...
- Loading stock data...
වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිල දී ගෙන ඇති දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්...
පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් වෙත භාණ්ඩ රැගෙන එන සැක සහිත බහාලුමක් පිළිබඳව කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරී වෙත පසුගිය දිනක තොරතුරක් ලැබී ඇත. බහාලුම තුළ...
ඊයේ (16) රාත්‍රියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතය අහිමි කළ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාර් රථයේ රියදුරු ගංජා භාවිතා කර ඇති බවට තහවුරු...
ඊයේ (16) රාත්‍රීයේ මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේ දී වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථ දෙකක...