සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද වක්‍ර බලපෑම් තවදුරටත් පවතිනවා. එබැවින් නිවෙස් කරා යාමෙන් වළකින ලෙස සහන කඳවුරුවල සිටින ජනතාවගෙන්...
- Loading stock data...
සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද වක්‍ර බලපෑම් තවදුරටත් පවතිනවා. එබැවින් නිවෙස් කරා යාමෙන් වළකින ලෙස සහන කඳවුරුවල සිටින ජනතාවගෙන්...
පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි ද පුද්ගලයින් 14 දෙනකු ගළවා ගැනීමට පියවර ගත් බව ද පන්නල පොලිසිය පවසයි. ගංවතුර...
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්ව ඇති දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු විශේෂ...
පවතින ආපදා තත්ත්වය තුළ රාජ්‍ය අංශයේ සේවකයින්ට තම රාජකාරි ඉටු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවට එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද...