සංචාරක ආදායම්වල කිසිදු අඩුවීමක් නොමැති බවත් පැරණි දත්ත සමීක්ෂණ ක්රමය වෙනුවට ජාත්යන්තරව පිළිගත් විද්යාත්මක සමීක්ෂණ ක්රමවේදයන් භාවිත කිරීම නිසා සංචාරකයින්ගේ සැබෑ වියදම් රටාවන් නිවැරදිව අනාවරණය වීම...
- Loading stock data...
සංචාරක ආදායම්වල කිසිදු අඩුවීමක් නොමැති බවත් පැරණි දත්ත සමීක්ෂණ ක්රමය වෙනුවට ජාත්යන්තරව පිළිගත් විද්යාත්මක සමීක්ෂණ ක්රමවේදයන් භාවිත කිරීම නිසා සංචාරකයින්ගේ සැබෑ වියදම් රටාවන් නිවැරදිව අනාවරණය වීම...
ආහාර ප්රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ රැස්වීමක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ යන...
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් සිදුකරන ලද විමර්ශනවල කරුණු ඇතුළත් වාර්තාව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්ය ඉදිරි කටයුතු සඳහා යොමු...
අද (09) උදෑසන කදාන දුම්රිය ස්ථානය අසල දී ත්රිරෝද රථයක් මුතුකුමාරි අධිවේගී දුම්රියේ ගැටීමෙන් ත්රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. හලාවත සිට පානදුර...