සති කිහිපයක සිට මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රජයේ රෝහල්වල පිළිකා රෝගීන් සඳහා PET ස්කෑන් සේවා අත්හිටුවා ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ...
- Loading stock data...
සති කිහිපයක සිට මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රජයේ රෝහල්වල පිළිකා රෝගීන් සඳහා PET ස්කෑන් සේවා අත්හිටුවා ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ...
ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (24) ළදරුවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පළමු මැලේරියා ඖෂධය අනුමත කළේය. අලුතින් හඳුන්වා දුන් ආටිමෙතර් / artemether සහ ලුමෙෆැන්ට්‍රීන් / lumefantrine...
ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අද (24) දින සිට ආරම්භ වන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ ය. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්...
වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේය....