නිදන්ගත වකුගඩු අකර්මන්‍යතාවයෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන පෙරිටෝනියල් ඩයලිසිස් ද්‍රාවණ / peritoneal dialysis බෑග් 800,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. රක්තපාත...
- Loading stock data...
නිදන්ගත වකුගඩු අකර්මන්‍යතාවයෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන පෙරිටෝනියල් ඩයලිසිස් ද්‍රාවණ / peritoneal dialysis බෑග් 800,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. රක්තපාත...
ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ...
අලුත් අවුරුදු උත්සව කටයුතු අතරතුර මී උණ ඇතිවීමේ අවදානම වැඩි විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා ඇති අතර විශේෂයෙන් ජල මූලාශ්‍ර සහ කුඹුරු...
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ / WHO ජාත්‍යන්තර...