ශ්‍රී ලංකාවට ලකුණු 503ක ඉලක්කයක් – ශ්‍රී ලංකාව කඩුළු 02කට ලකුණු 08ක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී අද (24) ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ දී ඉන්දීය කණ්ඩායම කඩුළු 09කට ලකුණු 503ක් රැස් කළේය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02කට ලකුණු 08ක් රැස් කළේය.

හෙට (25) තරඟයේ දෙවැනි දිනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website