මාර්ගය හරහා ගමන් කළ සුනඛයා බේරීමට ගිය යතුරු පැදිකරු මාරාන්තික අනතුරක

2026.07.28 දින උදෑසන කාලයේ හුරිගස්වැව පොලිස් වසමේ ගල්නෑව තඹුත්තේගම මාර්ගයේ කිලෝමීටර් 30 කණුව ආසන්නයේ ඇති අතුරු මාර්ගයේ නාමල්ගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ සුනඛයෙකු...

පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස සාදාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරක දැන්වීම් පළ කරමින් පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස සහ ඉඩම් ලබාදෙන බවට පොරොන්දු වී මහජනතාවගෙන් මුදල් ලබාගෙන මහා පරිමාණ මුදල් වංචාවක නිරත...

කළු ගගේ මැණික් ගරමින් සිටි 25 දෙනකු අත්අඩංගුවට – ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයින් තිදෙනකුත් ඒ අතර

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒ්කකය, එම ඒ්කකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා වෙත ලැබුනු තොරතුරක් අනුව 2026.07.28 දින උදෑසන හොරණ වගවත්ත, ගංකන්ද ප්‍රදේශයන්...

කඩුවෙල සංඛපිට්ඨි රජමහා විහාරයේ අවසන් මහා පෙරහර අද : විකල්ප මාර්ග ගැන පොලිසියෙන් නිවේදනයක්

කඩුවෙල පොලිස් වසමේ පිහිටි සංඛපිට්ඨි රජමහා විහාරයේ අවසන් මහා පෙරහර අද (28) දින රාත්‍රී 10.00 සිට හෙට (29) දින අළුයම 4.00 දක්වා විථි සංචාරය කරනු ලබයි....

Search this website