අද දින (05) දහවල් 12:13 ට දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්ගිරිගල, රන්න, කලමැටිය සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
- Loading stock data...
අද දින (05) දහවල් 12:13 ට දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්ගිරිගල, රන්න, කලමැටිය සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ඇතැම් නිවැසියන් නිවස වසා දමා පිටව යාමේදී නිවසේ සාමාජිකයින්ගේ පහසුවට හෝ පමාවීම වළක්වාගැනීමට නිවසේ දොරකඩ පාපිස්ස යට, සපත්තු තුළ, මල් පැළ යට ප්‍රධාන දොරේ යතුර සඟවයි....
අගතිය හෝ සමාජ තත්ත්වය මත පදනම්ව, විශේෂයෙන් දුර්වල ආර්ථික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන්ට වෙනස් ලෙස සැලකීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂඥ කමිටුවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පත්කර ඇත. මෙම කමිටුවේ සභාපතිත්වය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති...