අක්කරයකට බුසල් 200 සීමාව පවා පසුකළ අපේ නව ජාතික වීරයෝ !

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පෙන්වා දෙන පරිදි, පැරණි සීමා මායිම් සසුනෙන්ම අතුගා දැමූ අපේ රටේ සැබෑ “ජාතික වීරයන්” දැන් බිම් මට්ටමින් නැගී සිටිනවා. නව අස්වැන්නක...

බස්නාහිර සහ වයඹ පළාත් කුකුළු මස් අපනයන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක්

රටේ කුකුළු මස් හා එහි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය වර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් අපනයන කලාප ලෙස සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පිළිබඳ මූලික තාක්ෂණික...

ගොවියා පාරට ගෙනඒම වෙනුවට ගොවි සංගම් ගොවියා සමඟ කෙතට බැසිය යුතුයි – හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ, කේ.බී. ගුණරත්න

2026 යල කන්නයේ වගා කළ වී වලට සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාම ගොවීන් උද්ඝෝෂණයේ යෙදී සිටින අතර එය මේ වන විට බරපතළ ගැටලුවක්...

ගොවියා මුහුණ දෙන ඉරණම මේකද ? – කවුඩුල්ලේ ජයතිස්ස

පසුගිය අවුරුදු 76 පුරාවට මේ ගැටලුවට තිරසාර විසඳුමක් දෙන්න නොහැකි වුණේ ඇයි ?, කාගේ වුවමනාවට ද ඒක කරන්න නොහැකි වුණේ. මේ කාලය තුළ බලයට පත් වුණ...

Search this website