අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මඟ පෙන්වීම යටතේ, උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීමේ කටයුතු විද්වත් කමිටුවක දායකත්වයෙන්...
- Loading stock data...
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මඟ පෙන්වීම යටතේ, උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීමේ කටයුතු විද්වත් කමිටුවක දායකත්වයෙන්...
දරුවන්ගේ අනාගතය සඳහා වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමානව අත්විඳිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය වන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සැකසීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍යවරියගේ අධීක්ෂණයට ලක්වෙයි. උසස් අධ්‍යාපනය සඳහා නව පරම්පරාවේ ප්‍රවණතා සහ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ...
2026 අයවැයෙන් ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය සඳහා ඉතිහාසයේ වෙන්වූ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 13.5ක මුදලක් වෙන් කර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. බස්නාහිර පළාත්...