හානි වූ ප්‍රධාන පාලම් සහ ප්‍රධාන මාර්ග ප්‍රතිසංස්කරණය ගැන RDA අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ ප්‍රධාන පාලම් ප්‍රතිසංස්කරණය කිරීමට අවම වශයෙන් වසර එකහමාරක් ගතවනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පැවසීය. ගංවතුරෙන් පීඩාවට පත් වූ A සහ ​​B ශ්‍රේණියේ මාර්ග මාස තුනක් ඇතුළත අලුත්වැඩියා කළ හැකි බව ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website