දිට්වා සුළි කුණාටුවේ මරණ සංඛ්‍යාව 627ක් – 190ක් අතුරුදන් – පවුල් 611,530ක පුද්ගලයින් 21,79,138ක් පීඩාවට

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (08) දින පෙරවරු 06.00ට නිකුත් කළ නිල වාර්තාව අනුව දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 627 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 190ක් වී ඇත. පවුල් 611, 530කට අයත් පුද්ගලයින් 21,79,138ක් පීඩාවට පත්ව ඇති අතර නිවාස 4517ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 76,066කි. ආරක්ෂිත නිවාස 956ක පවුල් 27,663කට අයත් පුද්ගලයින්  89,857ක් රැකවරණය ලබති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website