මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – 366ක් අතුරුදන්

ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අද (01) දින පෙරවරු 09.00 වන විට 355 දක්වා ඉහළ ගිය බවත් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවුල් 318,252කට අයත් පුද්ගලයින් 11,56,860ක් පීඩාවට පත්ව සිටින අතර සහන සේවා මධ්‍යස්ථාන 1529ක පවුල්  59,266ක පුද්ගලයින් 11,56,860ක් රැකවරණය ලබන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website