නාගලගම්වීදියේ ජල මට්ටම තව දුරටත් ඉහළට – රතු නිවේදන තව දුරටත් වලංගු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (01) පෙරවරු 6.30ට නිකුත් කළ වාර්තාව අනුව කැළණි ගංගාවේ නාගලගම් වීදියේ ජල මට්ටම තව දුරටත් ඉහළ යමින් පවතින අතර රතු නිවේදන තව දුරටත් වලංගු බව නිවේදනය කර ඇත.

කළු ගග නිම්නයේ සහ යාන් ඔය නිම්නයේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර  සෙසු ප්‍රධාන ගංගාවල ජල මට්ටම සාමාන්‍ය පරිදි වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website