නව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු පත් කෙරේ

අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්රභාත් චන්ද්රකීර්ති මහතා පත් කර තිබේ.
2025 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග 11(1) විධිවිධාන අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල ප්රකාරව මෙම පත් කිරීම සිදු කර තිබෙන අතර අත්යවශ්ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්රියාකාරකම් ක්රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරේ.
ප්රභාත් චන්ද්රකීර්ති මහතා මේ වන විට වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website