
අයහපත් කාලතුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ කඩුවෙල ජනතාවට සහන සැලසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ බත්තරමුල්ල ගොවිජන මැදුර විසින් අද (29) සහන සේවා ක්‍රියාන්විතයක් ආරම්භ කළ අතර. ඒ වෙනුවෙන් සහය දක්වමින් ‘Agroventures’ සමූහයේ ‘රතු ඉර’ ජාතික පුවත්පත ද එක්විය. ඒහිදි වියළි ආහාර, කිරිපිටි, ළදරු කිරිපිටි සහ සනීපාරක්ෂක තුවා ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ද ලබා දීමට කටයුතු කළේය.














