හදිසි ප්‍රතිචාර මෙහෙයුම් සඳහා අරමුදල් ප්‍රශ්න එපා – ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

හදිසි ප්‍රතිචාර මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා අවශ්‍ය ඕනෑම අමතර අරමුදල් ඉල්ලා සිටින ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හරහා සියලුම රජයේ නියෝජිතයින්ට උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර ආපදා සහන සේවා සඳහා රජය රුපියල් බිලියන 1.2ක් වෙන් කළ බව එම අංශය වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website