වැඩි කළ පැය 1/2 හකුලා ගැනීමට ගුරු සංගම් ආණ්ඩුවට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීම සඳහා රජයට ලබන 07 වන දින දක්වා කල් ලබා දෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

රජය මෙම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ද ඔහු අවධාරණය කළේය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව සඳහන් කළේ අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website