රටේ රාජ්යයන් දෙකක් තියෙන්නට බැරි බවත්, තිබෙන්නට හැක්කේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී බලය විසින් පිහිටුවන ලද රාජ්ය පමණක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) ‘ඉවත් වෙනු – රටම එකට’ මතට එරෙහි ජාතික මෙහෙයුම අරඹමින් සුගතදාස ක්රීඩාංගනයේදී ප්රකාශ කළේ, කළු රාජ්ය විනාශ කරන බවත්, ඒ සඳහා පොලීසිය, බුද්ධි අංශය, හමුදාව, රේගුව ඇතුළු රාජ්ය ආයතන ඒකාබද්ධ කළ ජාතික මෙහෙයුම් මධ්යස්ථානයක් ගොඩනගන බවත් එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
මේඝ
- Loading stock data...







