පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට මරණ තර්ජන එල්ලවී ඇත්තේ මතුගම ශාන් නම් පාතාල නායකයාගේ කණ්ඩායමෙන් බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
මෙම අනාවරණය කරගැනීමත් සමඟ එම මන්ත්‍රීවරයාට ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබාදී ඇතිබව දැනගන්නට ලැබේ.
මේඝ
- Loading stock data...







