මහා මෙහෙයුමක් අත ළඟ

රට තුළ මහා ව්යාසනකාරි තත්ත්වයක් උදා කොට තිබෙන මත්කුඩු ජවාරම සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ මහා මෙහෙයුමක් සියලුම ආරක්ෂක අංශ ඒකාබද්ධව, එළැඹෙන නොවැම්බර් මස දියත් කිරීමට අවැසි සියලුම විධිවිධාන මේ වනවිටත් සැලසුම් කොට අවසානය.

සති කිහිපයක් පුරා සිදු කළ දීර්ඝ සාකච්ඡාවන්ගෙන් අනතුරුව මෙම මෙහෙයුම සැලසුම් කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කොට ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත සේනාධිනායකයකු පත්කිරීමෙන් පසුව ඔක්තෝබර් මස 30වැනිදායින් පසු මෙම දැවැන්ත මෙහෙයුම රට පුරා ක්රියාත්මක වීමට නියමිතය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website