ජාතික ජනබලවේගයේ නීතිවේදී ලක්මාලිට එරෙහිව පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී නීතිවේදී ලක්මාලි හේමචන්ද්ර පසුගියදා කළ ප්රකාශයකින් අධිකරණයට අපහාසයක් වී යැයි චෝදනා නගමින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ජනතා පෙරමුණේ නියෝජිතයන් පිරිසක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

නන්දකුමාර හින්නිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website