සුවසැරියේ පාට වෙනස් කරන්නේ නැහැලු

සුවසැරිය ගිලන් රථ සේවාවේ මෙතෙක් පැවැති වර්ණයන් වෙනස් කිරීමට කිසිම ආකාරයකින් සිදු නොවන බව සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසයි. මෙවර අයවැයෙන් එම ගිලන්රථ සේවාවේ ගුණාත්මක අගය වැඩිදියුණු කිරීමට මිලියන 5000ක් වෙන්කළ බව වැඩිදුරටත් අමාත්යවරයා සඳහන් කළේය.

නන්දකුමාර හින්නිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website