හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දුටු විට බුදුන් දැක්කා හා සමාන හැඟීමක් ඇතිවුණ බව ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කළාය.
පසුගිය 21 දා හිටපු ජනාධිපතිවරයා බලන්නට තංගල්ල කාල්ටන් නිවසට කලාකරුවන් පිරිසක් සමඟ ගොස් ඇති ඒ මහත්මිය එහිදී වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ මහින්ද මහතා දුටු සැනින් සිතේ තිබුණ සියළු දුක් වේදනා නිවී ගිය බවය.
මේඝ







