අද(22) උදෑසන සිය කාර්යාලයේ දී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුගේ වෙඩි ප්රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ මරණයට පත්වී ඇත.
ලිපියක් අත්සන් කරගන්නට යැයි සභාපතිවරයා හමුවට පැමිණි මෙම වෙඩික්කරුවන්, සභාපතිවරයා පුටුව මත සිටියදීම වෙඩි තබා පලාගොස් තිබුණ අතර බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා ප්රාදේශීය සභා නිලධාරීන් විසින් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
මේඝ







