හිටපු ප්‍රංශ ජනපති සිරගෙට

හිටපු ප්රංශ ජනාධිපති නිකොලස් සාකෝසි ලිබියානු හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිගේ මුදල්වලින් තම මැතිවරණ ව්යාපාරයට අරමුදල් සපයාගැනීමට කුමන්ත්රණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී වසර 5ක සිර දඬුවමක් නියම වූ අතර එම සිරදඬුවම අද සිට ක්රියාත්මක බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඒ අනුව 1945ට පසුව සිරගත වන පළමු ප්රංශ හිටපු ජනාධිපතිවරයා බවට නිකොලස් සාකෝසි පත්වෙනු ඇති.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website