ජනාධිපති ට්‍රම්ප් ආසියානු සංචාරය නිමකරමින් කොරියාවට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරය අවසාන් කරමි අද (29) දකුණු කොරියාවට ළඟාවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද හමුවී සාකච්ඡා පවත්වනු ඇතිබව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන අතර එහිදී දකුණු කොරියාව සහ අමෙරිකාව අතර වෙළඳ ගිවිසුම් පිළිබඳව මෙන්ම උතුරු කොරියාව පිළිබඳව ද සාකච්ඡා කරන්නට නියමිත බව වාර්තා වේ.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමඟාමීව උතුරු කොරියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාක කරන කෲස් මිසයිලයක් අත්හදා බැලීම ද මේ වනවිට විදෙස් මාධ්‍යවල සාකච්ඡාවට ලක්වී ඇත.
මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website