ජපානයේ අගමැති ධූරයට ප්‍රථම වතාවට කාන්තාවක්

ජපානයේ අගමැති ධූරය සඳහා අද (21 ) පළමු වතාවට කාන්තාවක් තේරි පත්ව ඇත.
ජපානයේ යකඩ ගැහැනිය ලෙස ප්රචලිතව සිටින සනායේ ටකායිචි ( sanae Takaichi ) මේ සඳහා තේරී පත්විය.
ජපාන පාර්ලිමේන්තුවේ අද පැවති විශේෂ …න්ද විමසීමක දී, පහළ මන්ත්රී මණ්ඩලයේ ආසන 237ක් දිනා ගැනීමට සනායේ ටකායිචි සමත් වූ බැවින් අගමැති ධූරය සඳහා ඇයව තෝරා පත්කර ගත් බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන අතර හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මස සිය තනතුරෙන් ඉල්ලා අස්වූ පසුව හිස්වූ ධූරය සඳහා ඇය මෙලෙස අගමැති ධූරයට පත්ව තිබිණ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website