best food destinations in Condé Nast Readers’ Choice Awards 2025 සම්මාන උළෙලේදී ලොව රසවත්ම ආහාර ලබාගත හැකි රටවල් 10ය අතරට එන්නට ශ්රී ලංකාව සමත්ව ඇත.
මෙම ලොව ප්රමුඛතම සංචාරක ගමනාන්තයන් වන මෙම රටවල් 10ය අතර 7වන ස්ථානය ලබාගන්නට ශ්රී ලංකාව සමත්ව ඇති අතර ඒ අනුව ශ්රී ලංකාව ග්රීසිය, ඉතාලිය, ප්රංශය, තායිලන්තය සහ මාලදිවයින වැනි ලෝක ප්රකට ආහාර පාරාදීසයන් සමඟ එක්ව ඇත. මෙය සංචාරක කර්මාන්තය පැත්තෙන් විශාල ජයග්රහනයක් බව වාර්තා වෙයි.
මේඝ







