උඩරට දුම්රිය නවතියි..!

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාරයන් හෙට(22) දහවල් 12.00 දක්වා අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අද රාත්රියේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය ද ක්රියාත්මක වන්නේ නැත. මේ අනුව කොළඹ සිට එම මාර්ගයේ දුම්රිය සේවා රඹුක්කන දක්වා සීමා කර ඇති අතර, බදුල්ල සිට පැමිණෙන දුම්රිය පේරාදෙණිය දක්වා පමණක් ක්රියාත්මක වේ.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website