දේශීයThe estimated reading time is less than a minute රත්තරං දැන් හරි ගණන්..! October 18, 2025 0 පසුගිය සිකුරාද (17) වනවිට රත්තරං මිල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර ඇත. ඒ අනුව කැරට් 24 රත්තරං පවුමක මිල රුපියල් 417000 ක මිලකට ළඟාවී ඇති අතර කැරට් 22 රත්තරං පවුමක මිල රුපියල් 385000-386000 පරාසය මිල ගණනක් වාර්තා කර ඇත. මේඝ Post navigation Previous article මනූෂ හිතවතුන් 11530කගේ ලැයිස්තුවක් යවලා, ලැයිස්තුවෙන් 80%ක් ගාල්ලේ Next article ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර ලංකාවේ හැදෙයිද?
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත් කරයි: පොලිස් වාර්තා නැවත Online හරහා පුළුවන් August 22, 2026