හදිසි කැබිනට් සංශෝධනයක්

2026 වසරේ රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව අද (10) පෙරවරුවේ මෙම නව සංශෝධනයට අනුව නව අමාත්යවරුන් තිදෙනෙක් සහ නියෝජ්ය අමාත්යවරුන් දස දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website