දිවයිනේ බොහෝ ප්රදේශවල අද පස්වරු එකත් එකින් පසුව වැසී හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතෙන් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව සහ මධ්යම පළාත් සහිත තත්වයකින් ඇති පැවති හැකි බව සඳහන් කරන කාලගුණ දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු හා තාවකාලික තද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි
එම්.ඩි. ධර්මසිරි







